ඔබ ඔබම වන්නටත්... මම මමම වන්නටත්....
"-ඔයාට පෙරළා ආදරය නොලැබෙන බව දැන දැන ආදරය කරන එක ලේසිද?
-ඒක තමා ලෝකෙ තියෙන ලස්සනම හැඟීම.
-ඒකෙන් ඔයාට ඔයා දුර්වලයි කියලා දැනෙන්නෙ නැද්ද?
-කොහෙත්ම නෑ. ඒකපාර්ශ්වික ආදරය තරම් බලවත් දෙයක් තවත් නෑ."