දුක් ගීත සෝ සුසුම් දැනෙන්නේ නෑ යළිත් සරදමක සිනා කැන් ඇසෙන්නේ නෑ තවත් අකුරුතර කූඩු වුන නිදිබරිත රෑ පහන් හෙටක මඟ රකින්නට විඩාපත් නෙත් පියන් දුක කියන්නට නුඹට ඉඳින්නේ නෑ තවත් අවසරයි සමුගන්න හන්තාන පුරහඳින්
~පුරූ~
|
No comments:
Post a Comment