Friday, January 7, 2022

සොල්දාදුවාගේ දූපත - පරිවර්තනය: චන්න බණ්ඩාර විජේකෝන් (And then there were none by Agatha Christie)

 











"Ten Little Soldier Boys went out to Dine, one choked his little self and then there were nine.

Nine Little Soldier Boys stayed up very late; One overslept himself and then there were eight.

Eight Little Soldier Boys travelling in Devon; One said he’d stay there and then there were seven.

Seven Little Soldier Boys chopping up sticks; One chopped himself in halves and then there were six.

Six Little Soldier Boys playing with a hive; A bumblebee stung one and then there were five.

Five Little Soldier Boys going through a door; One stubbed his toe and then there were four.

Four Little Soldier Boys going out to sea; A red herring swallowed one and then there were three.

Three Little Soldier Boys walking in the zoo; A big bear hugged one and then there were two.

Two Little Soldier Boys sitting in the sun; One got frizzled up and then there was One.

One Little Soldier Boy left all alone; He went and hanged himself and then there were none. "

සැමීගේ කතාව - පරිවර්තනය: සුසිල් රුද්‍රිගු based on 'Sam's story' by Captain Elmo Jayawardana



"... මං හිතන්නෙ යුද්ධය සැලසුම් කරන නායකයොත් යුද්ධ භටයොත් ඉදිරියෙන් ඇති පාර යුද්ධයෙන්ම අවහිර වෙලා වගෙ.
.............
තමුන් අයිති ජාතිය තමා වැදගත්. නිතරම මේ ජාතිය විරුද්ධ ජාතියට වෛර කළා...... මොකද්ද මේ? ජාතිය. . . ජාතිය . . ප්‍රශ්නෙ ඔච්චරයි. කව්දෝ එකෙක් රටෙන් බාගයක් ඉල්ලල මිනී කනවලු. ඌත් පිස්සෙක් වෙන්ටැති මගෙ හිතේ."

“මාළුන්ට කන්න දෙන්න ඕනතරම් කෑම ගඟට විසිකරන්න පුළුවන්කම තියාගෙන මහත්තයා මොනවට පොකුණක් හදාගෙන දුක්විඳිනවද මට තේරෙන්නෙ නෑ."

". . මාළු මිනිස්සු වගේ නෙවෙයිනේ. උන්ව සතුටු කරන්න මිනිස්සුන්ට වඩා ලේසියි . . ."

"ඔය ඉහළ - උසස් සංගීතෙ සැමී . . . වචන නෑ බාසාවක් නෑ. ඉතින් ඒක හින්දා මිනිස්සුන්ට රණ්ඩු කරන්න තරං දෙයක් ඔය සංගීතෙ ඇතුළෙ නෑ . . ."

"ඉතිං දැං මේ දෙගොල්ලොම කරන්න හදන්නෙ එකම දෙයක් නං දෙගොල්ලක් මහන්සි වෙලා මොකට දඟලනවද?"
 

බවතරණය - මාර්ටින් වික්‍රමසිංහ











"...ගිහි ජීවිතයේ සියලු විනෝද සැප විඳ, මැද එඉය ඉක්ම වූ පසු වාන ප්‍රස්ථයන් වී තමන්ගේම විමුක්තිය සෙවීම ආත්මාර්ථකාමී ගිහි ජීවිතයේම අංගයක්"


"කුල බේදය ආගම දහමක් නොව බමුණන් යුද්ධකාමී කැත් කුලයේ ජනයාට උසස් තැන දී තමන්ගේ පැරණි දේවත්වය රැක ගැනීමට නිපදවන ලද සමාජ දහමක්."

"මේ කුල, වර්ග, පවුල් බේද නැති කරන මඟක් සොයන්න ඕනෑ. මා ගිහිගෙයෙ ගැන කලකිරුණේ මගේ ආත්මය ගළවා ගැනීමට නොවේ."

"සද්ධාව මෙන් විදසුන් වැඩීම ද, බව සයුරෙන් එතෙර වීමට උපයෝගී කට ගත යුතු පහුරු දෙකකි. සයුරෙන් එතෙර වූ සැටියේම ඒ පහුරු දෙකම බැහැර කළ යුතුය. ඒ පහුරු දෙක දිට්ටි වෙසෙස් කරගෙන හිසට නඟා ගන්නා යතිවරයා හිස් මිනිසෙක් වෙනවා"

"සසරින් එතෙර වන සැටි උගත යුතු අබිදහමක් නොව පුරුදු පුහුණු කළ යුත්තක්. එය පුරුදු පුහුණු කළ යුත්තේ මඟට පිවිසීමෙන්"

Thursday, December 2, 2021

Bhaag Milkha Bhaag (2013) by Rakeysh Omprakash Mehra





 










"Hardwork, Willpower & Dedication for a person with these qualities, te Sky is the Limit"
-Milkha Singh-
(Indian former track and field athlete)

Wuthering Heights 2009 by Coky Giedroyc




I have tried to leave you. But your Love holds me here. Now if you mean to be indifferent to me, at least do me the favor of releasing me."


"I sometimes think your true passion is hate rather than love"

"It's no company at all when people know nothing and say nothing"

"Perhaps your fortune has changed you.
My fortune has changed me in every regard. Except one "

"A person who sees good in me is a sensation I experience so rarely"

"I would die a thousand deaths if I knew she were waiting for me!"

"The entire world is a dreadful collection of memoranda that she exist and that I have lost her"

Friday, October 22, 2021


 







සේපාලිකා,

උදේ හිට හවහ වෙනකන්
ඉර හැරෙන හැරෙන පැත්තට
හැරි හැරි ඉඳලා මට ඇති වෙලා

බෙල්ල උළුක් වෙන්ඩ කලියෙන්
පැනලා මං එනකං
පල්ලෙහා අත්තක හිච්ව්ං ඉඩක්
අල්ලගෙන ඉන්නවද මට

මම සූරියකාන්තා

 

උයන්පල්ලා සඳවතියට කල ඇරයුම මම ඔබට නොකරමි

ඔබ කිසි දින මිහිපිටට නොආ යුතුය

පුරා හඳකට මෙහි ඉඩ නැතිව නොවේ

එවිට සඳටද සඳ නැති වන හෙයිනි


අමාවකටවත් හඳ නොබලමියි සපථ නොවෙමි

කඩවන පොරොන්දු නුඹ ලද නොයුතු බැවිනි

ඉඳ හිට රැසක මදහසක් අලවා එවන්න

කළුවරක අමුණා විගහට උත්තර එවන්නම්


~පුරූ~

Sunday, January 10, 2021

𝓦𝓾𝓽𝓱𝓮𝓻𝓲𝓷𝓰 𝓗𝓮𝓲𝓰𝓱𝓽𝓼 by Emily Bronte

 











"A person who has not done one half his day's work, by ten o' clock, runs a chance of leaving the other half undone."

"It's no company at all, when people know nothing and say nothing"

"..so he shall never know how I love him; and that, not because he's handsome, .. , but because he's more myself than I am. Whatever our souls are made of, his and mine are the same,..."

"...- he's always, always in my mind - not as a pleasure, any more than I am always a pleasure to myself - but as my own being.. "

"..the gunpowder lay as harmless as sand, because no fire came near to explode it."

"The return of sunshine was welcomeed by answering sunshine from him."

"Any relic of the dead is precious, if they were valued living"

" -You must not go!
- For one hour
- Not for one minute"

".. We have done nothing to deserve this separation;.."

Friday, November 20, 2020

White Fang by Jack London : වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග් - ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද ගේ පරිවර්තනයක්


 










"පැරදුනයි කියලා කොයි වෙලාවෙත් කිය කිය ඉන්න මිනිහා ඉන්නෙ බාගෙට පැරදිලා"


"සිය ජීවිතය කෙරෙහි ඔහුට ඇති අයිතිය මෙතරම් අස්ථිර ව ඇති මේ මොහොතේ තරම්, අන් කිසිදු විටෙක, ඔහුට සිය සිරුර පිළිබඳ මේ තරම් ලැදියාවක් ඇති වී තිබුණේ නැත."


"එහි ආහාර හිඟයක් නොවිනි නම්, ආදරය කිරීම සහ සටන් ඇවිලීම් ශීඝ්‍රයෙන් සිදු වනු ඇත. රංචුවේ ස්වභාවය මීට වඩා වෙනස් වනු ඇත."


"සිය විශ්වාසයන් බිඳ වැටෙනු දැකීමෙන්, සිය පූජාසන දිරාපත් වනු දැකීමෙන් මිනිසා නිරන්තරයෙන් ම ශෝකයෙන් මිරිකෙනු ලබයි;"


"අලාභ හානි බොහොමයකින් පීඩා වින්ද ද, නිතර ම පරාජයට පත් වුව ද, ඔහු ගේ ආත්මය අපරාජිතව පැවතිණි. එහෙත් එයින් අයහපත් ප්‍රතිඵලයක් ඇති වී තිබිණි. ඔහු දුෂ්ට අදහස් ඇති, රළු පෙනුමැති අයෙකු බවට පත් විය."


"කෙනෙකු ගේ ස්වභාවය තුළ ඇති පෙළඹවීම්, එය විසින් ම පසුබසින ලැබුවේ නම් මිස, තවත් කෙනෙකුට කෙලෙසා දැමිය නොහැකි

"තමා ගේ වර්ගයා අතර බලය ප්‍රකාශ කිරීම තහනම් කරන ලද ඔහු, කුඩා සත්ත්වයන් ආධාර කරගනිමින්, තමා තුළ වූ ජීවිතය නිදොස් බව ඔප්පු කළේය

"ඔහුගේ ජීවිත පාසල බුරුලක් හෝ දයාවක් නැති එකක් වූ අතර ඔහු ද ඒ තරමට ම දැඩි බවින් යුතු අයෙකු විය."







Saturday, November 7, 2020

ලජ්ජා - තස්ලිමා නස්‍රීන් (පරිවර්තනය සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන)

 











"මව්බිම නමැති අප මෑණියනි, ඔවුන්ට මෙන්ම අපටද ඔබේ තුරුලේ නිදහසේ ජීවත්වන්නට ඉඩ සලසා දෙන්න" යි කියන්නට තමන්ටත් අයිතියක් නැතිවන්නේ කෙසේද? "


"මනුශ්‍යත්වයේ හරය සුන් කිරීමට හොඳම ආයුධය තමයි ආගමේ කොඩිය එසවීම...!"


"... මේ හැම විස්තරයක්ම පුළුවන් එකා බැරි එකාව ඩැහැ ගැනීමයි. පෝසතා දුප්පතාව පෙළීමයි, මෙතන තියෙන්නෙ හින්දු මුස්ලිම් භේදයක් නොවෙයි. ධනවාදී සමාජයක පිළිවෙල ඕක තමයි"


"එක ආගමක නීති රීති, අනෙක් දර්ශනයන පරයා ඉගැන්වීම සාධාරණ නොවේ. ඊට වඩා ලෝකයේ සියලු මහා පුරුෂයන්ගේ දර්ශන සියල්ලම දරුවන්ට කියාදීම, එක් වර්ගයක් අභිභවා තවකෙක් නැඟීමෙන් ඇතිවන හීනමානය නැති කරවන්නකි."


"අස්ථිර පැවැත්මකට වඩා දුප්පත් ජීවිතයක් හොඳයි"


".. මම මිනිස්සුන්ට කැමතියි. හැම මිනිහෙක් තුළම ආදරය තියෙනවා. ගුප්ත ස්වභාවය තියෙනවා. මම කැමතියි ඒ අදෘශ්‍යමාන මානසිකත්වයන් හොයා බලන්නට"


"අපි තවමත් ආගමේ මුවාවෙන් තමයි ඔක්කෝම

පටන් ගන්න හදන්නේ. ඊට වැඩිය හොඳයි නේද රාජ්‍ය ප්‍රතිපත්ති, සමාජ සම්ප්‍රදායන, අධ්‍යාපන ප්‍රතිපත්ති ආදී හැම එකක්ම ආගමික ඡායාවන්ගෙන් ඉවත් කර ස්වභාවික මට්ටමක පවත්වාගෙන යන්නට සැලැස්වීම"


"අප පණපිටින් තබන්නේද බලාපොරොත්තු මිස අන් කිසිවක් නොවේ. ජීවිතයක් ජීවත් කිරීම තුළ ඇත්තේ ඉතා කුඩා අරුතකි. ඒ ජීවත් කරවීම සඳහා ආධාර වන බලාපොරොත්තු, දියවී යාමට ඉඩ දීමේ තේරුමක් නැත!"