Friday, January 7, 2022

අපූගේ ලෝකය - චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි (අපරාජිතයෝ - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය)

 











"මිනිසා මිය ගිය විට කොහේ යනු ඇති ද? තෙමුණු සෙරෙප්පු මත ඇති වූ දිලීර ආයු කාලය අවසන් වූ පසු කොහේ යනු ඇත් ද?"

"දැන් හිස හැරුණු අතේ යන්න්ට නිදහස තිබේ. බොහෝ දිනකට පසු සත්‍ය වශයෙන් ම නිදහසක් ලැබී ඇත. මින් පසු කිසිම දැලක පැටලෙන්නේ නැතැයි ඔහු සිතා ගත්තේය."

"ලෝක නිර්මාණයේ ආදිම යුගයේ සිට කිසි ම දරුවෙක් කවදාවත් 'තාත්තා' යයි අමතා නැති සේය. කාටවත් කරන්න බැරි කාර්‍යයක් තම දරුවා කරන්නා සේ ඔහුට දැනේ."

"මේ දැක්කද ලේබලේ? 'චන්දාමුඛි දත්බේත් - මහිලා හෝම් ඉන්ඩස්ට්‍රියල් සින්ඩිකේට්'. මහිලා කියලා කෑල්ලක් දැම්මේ මේ දවස්වල ගෑණුන්ගෙ නමින් ඉදිරිපත් වුණොත් පබ්ලික් සිම්පති එක ලැබෙයි කියලා"

"මෙවැනි ජන ශුන්‍ය ස්ථානවලදී හදවතේ ඇති වන හැඟීම් වෙනදාට වඩා වෙනස් ඒවා යයි අපූට දැනේ. නගරයේදී හෝ ජනයා ගැවසෙන තැන්වලදී හෝ තමාගේ ජීවිතයේ ගැටලු ද අනාගත දියුණුව ද ගැන සිත යොමු වෙතත් මෙහෙ දී තාරකා පිරි අහස යට හිඳිද්දී ඒ හැම අභිමතාර්ථයක් ම, ප්‍රශ්නයක් ම ඉතා නොවැදගත් සුළු දේවල් යැයි සිතේ."

"ඒ සතුට කෙරෙහි මිල මුදලේ කිසිම සම්බන්ධතාවයක් නැත. එය සැප සම්පත් හෝ ගරු සැලකිලි හෝ සාර්ථක බව හෝ මත රඳා නොපවතී."

"මට දැන් සිතෙන්නේ දුක සැප දෙකම අපූරු දේ බවය. ජීවිතය බොහෝ අද්භූත වූ ද විචිත්‍ර වූ ද දෙයකි. ඉතා පහත් වූ ද, හීන වූද, ඒකාකාරී වූ ද, ජීවිත ගත කරන අය ජීවිතයේ එම විචිත්‍රතාව භුක්ති විඳිති. මෙවැන්නක් ගැන මා මෙතෙක් කල් විශ්වාස කළේ නැත. මා මෙතෙක් සිතා ගෙන සිටියේ කොහේ හෝ ඇවිදීමට ලැබුණොත් ජීවිතය සාර්ථක වන බවය. එය එසේ නොවන බව දැන් මට වැටහේ. දුක, සැප, බලාපොරොත්තු හා ඒවා කඩවීම් ආදියෙන් ආත්මයට කොතරම් විචිත්‍ර වූ ද මිල කළ නොහැකි වූ ද අත්දැකීම් ගෙන ඒද? මේ ගුප්ත වූ ද දිව්‍යමය වූ ද ගමන් මගෙහි සෞන්දර්‍යය විඳීම සුවයක් සේ මට හැඟේ."

"ජීවිතය ගත කිරීම එක් කලාවකි. ඒ බව ඔවුහු නොදනිති. දවසට සුළු වේලාවක් හෝ නිහඬව තනිව හිඳ කල්පනා කල යුතුය."

"මෙහි පැමිණි පසු සුළු දේවලින් පවා ගැඹුරු සතුටක් ලැබිය හැකි බව මම තේරුම් ගතිමි. වත් පොහොසත්කම් සහ සමාජ තත්වය යනු නොවැදගත් දේවල් බව මෙහි දී තේරුම් යයි."

And the Mountains Echoed by Khaled Hosseini

 










"For courage, there must be something at sake. I come here with nothing to lose"

"Pari was the only person in the world who would never, could never, hurt him. Some days, Abdullah felt she was the only true family he had"

"No one but god knows why those two had chosen each other. It was a mystery. I have never seen such affinity between two things"

"... I won't say that was enough for me but it was better than not being with you."

"I need to tell you, if only this once, that I loved you a long, long time..."

"It breathed between us, what he had said, the pain of a life suppressed, of happiness never to be."

"I had run once before from someone who needed me, and the remorse I still feel I will take with me to the grave."

"They say, find a purpose in your life and live it. But sometimes, it is only after you have lived that you recognize your life had a purpose, and likely one you never had in mind."

"I know now that some people feel unhappiness the way others love: privately, intensely, and without recourse."

"In her smile, Idris sees how little of the world he has known, even at thirty-five years of age, its savageness, its cruelty, the boundless brutality."

"He has never done anything like this. There is something exhilarating, intoxicating, euphoric even, in throwing himself headlong into this commitment.He feels energized. It nearly takes his breath away. To his own amazement, tears pickle his eyes."

"Do you think we have to have all this?"

"Seeing her father's face in those photos stirred an old sensation in Pari, a feeling that she had ha for as long as she could remember. That there was in her life absence of something, someone, fundamental to her own existence. Sometimes it vague, like a message sent across shadow byways and vast distances, a weak signal on a radio dial, remote, warbled. Other times it felt so clear, this absence, so intimately close it made her heart lurch."

"-Do you have a camera?
-No
-Have you ever taken a picture?
-No
-And you want to be a photographer?
-You find that strange?
-A little
-So if I said I wanted to be a policeman, you'd think that was strange too?"

"..I asked her if she'd cried when my father had fallen to his death.
-At the funeral? I mean, the burial?
-No, I did not
-Because you weren't sad?
-Because it was nobody's business if I was"

"I tell myself I am searching for something. But more and more, it feels like I am wandering, waiting for something to happen to me, something that will change everything, something that my whole life has been leading up to."

"My father said all good things in life were fragile and easily lost"

"I should have been more kind. That is something a person will never regret."

"...I sensed only an absence. A vague pain without a source. I was like the patient who cannot explain to the doctor where it hurts, only that it does"

"Only that when we lost each other, ...it hurt hin much more than me. I was the lucky one because I was protected by my youth.... I still had the luxury of forgetting. He did not"

සොල්දාදුවාගේ දූපත - පරිවර්තනය: චන්න බණ්ඩාර විජේකෝන් (And then there were none by Agatha Christie)

 











"Ten Little Soldier Boys went out to Dine, one choked his little self and then there were nine.

Nine Little Soldier Boys stayed up very late; One overslept himself and then there were eight.

Eight Little Soldier Boys travelling in Devon; One said he’d stay there and then there were seven.

Seven Little Soldier Boys chopping up sticks; One chopped himself in halves and then there were six.

Six Little Soldier Boys playing with a hive; A bumblebee stung one and then there were five.

Five Little Soldier Boys going through a door; One stubbed his toe and then there were four.

Four Little Soldier Boys going out to sea; A red herring swallowed one and then there were three.

Three Little Soldier Boys walking in the zoo; A big bear hugged one and then there were two.

Two Little Soldier Boys sitting in the sun; One got frizzled up and then there was One.

One Little Soldier Boy left all alone; He went and hanged himself and then there were none. "

සැමීගේ කතාව - පරිවර්තනය: සුසිල් රුද්‍රිගු based on 'Sam's story' by Captain Elmo Jayawardana



"... මං හිතන්නෙ යුද්ධය සැලසුම් කරන නායකයොත් යුද්ධ භටයොත් ඉදිරියෙන් ඇති පාර යුද්ධයෙන්ම අවහිර වෙලා වගෙ.
.............
තමුන් අයිති ජාතිය තමා වැදගත්. නිතරම මේ ජාතිය විරුද්ධ ජාතියට වෛර කළා...... මොකද්ද මේ? ජාතිය. . . ජාතිය . . ප්‍රශ්නෙ ඔච්චරයි. කව්දෝ එකෙක් රටෙන් බාගයක් ඉල්ලල මිනී කනවලු. ඌත් පිස්සෙක් වෙන්ටැති මගෙ හිතේ."

“මාළුන්ට කන්න දෙන්න ඕනතරම් කෑම ගඟට විසිකරන්න පුළුවන්කම තියාගෙන මහත්තයා මොනවට පොකුණක් හදාගෙන දුක්විඳිනවද මට තේරෙන්නෙ නෑ."

". . මාළු මිනිස්සු වගේ නෙවෙයිනේ. උන්ව සතුටු කරන්න මිනිස්සුන්ට වඩා ලේසියි . . ."

"ඔය ඉහළ - උසස් සංගීතෙ සැමී . . . වචන නෑ බාසාවක් නෑ. ඉතින් ඒක හින්දා මිනිස්සුන්ට රණ්ඩු කරන්න තරං දෙයක් ඔය සංගීතෙ ඇතුළෙ නෑ . . ."

"ඉතිං දැං මේ දෙගොල්ලොම කරන්න හදන්නෙ එකම දෙයක් නං දෙගොල්ලක් මහන්සි වෙලා මොකට දඟලනවද?"
 

බවතරණය - මාර්ටින් වික්‍රමසිංහ











"...ගිහි ජීවිතයේ සියලු විනෝද සැප විඳ, මැද එඉය ඉක්ම වූ පසු වාන ප්‍රස්ථයන් වී තමන්ගේම විමුක්තිය සෙවීම ආත්මාර්ථකාමී ගිහි ජීවිතයේම අංගයක්"


"කුල බේදය ආගම දහමක් නොව බමුණන් යුද්ධකාමී කැත් කුලයේ ජනයාට උසස් තැන දී තමන්ගේ පැරණි දේවත්වය රැක ගැනීමට නිපදවන ලද සමාජ දහමක්."

"මේ කුල, වර්ග, පවුල් බේද නැති කරන මඟක් සොයන්න ඕනෑ. මා ගිහිගෙයෙ ගැන කලකිරුණේ මගේ ආත්මය ගළවා ගැනීමට නොවේ."

"සද්ධාව මෙන් විදසුන් වැඩීම ද, බව සයුරෙන් එතෙර වීමට උපයෝගී කට ගත යුතු පහුරු දෙකකි. සයුරෙන් එතෙර වූ සැටියේම ඒ පහුරු දෙකම බැහැර කළ යුතුය. ඒ පහුරු දෙක දිට්ටි වෙසෙස් කරගෙන හිසට නඟා ගන්නා යතිවරයා හිස් මිනිසෙක් වෙනවා"

"සසරින් එතෙර වන සැටි උගත යුතු අබිදහමක් නොව පුරුදු පුහුණු කළ යුත්තක්. එය පුරුදු පුහුණු කළ යුත්තේ මඟට පිවිසීමෙන්"

Thursday, December 2, 2021

Bhaag Milkha Bhaag (2013) by Rakeysh Omprakash Mehra





 










"Hardwork, Willpower & Dedication for a person with these qualities, te Sky is the Limit"
-Milkha Singh-
(Indian former track and field athlete)

Wuthering Heights 2009 by Coky Giedroyc




I have tried to leave you. But your Love holds me here. Now if you mean to be indifferent to me, at least do me the favor of releasing me."


"I sometimes think your true passion is hate rather than love"

"It's no company at all when people know nothing and say nothing"

"Perhaps your fortune has changed you.
My fortune has changed me in every regard. Except one "

"A person who sees good in me is a sensation I experience so rarely"

"I would die a thousand deaths if I knew she were waiting for me!"

"The entire world is a dreadful collection of memoranda that she exist and that I have lost her"

Friday, October 22, 2021


 







සේපාලිකා,

උදේ හිට හවහ වෙනකන්
ඉර හැරෙන හැරෙන පැත්තට
හැරි හැරි ඉඳලා මට ඇති වෙලා

බෙල්ල උළුක් වෙන්ඩ කලියෙන්
පැනලා මං එනකං
පල්ලෙහා අත්තක හිච්ව්ං ඉඩක්
අල්ලගෙන ඉන්නවද මට

මම සූරියකාන්තා

 

උයන්පල්ලා සඳවතියට කල ඇරයුම මම ඔබට නොකරමි

ඔබ කිසි දින මිහිපිටට නොආ යුතුය

පුරා හඳකට මෙහි ඉඩ නැතිව නොවේ

එවිට සඳටද සඳ නැති වන හෙයිනි


අමාවකටවත් හඳ නොබලමියි සපථ නොවෙමි

කඩවන පොරොන්දු නුඹ ලද නොයුතු බැවිනි

ඉඳ හිට රැසක මදහසක් අලවා එවන්න

කළුවරක අමුණා විගහට උත්තර එවන්නම්


~පුරූ~

Sunday, January 10, 2021

𝓦𝓾𝓽𝓱𝓮𝓻𝓲𝓷𝓰 𝓗𝓮𝓲𝓰𝓱𝓽𝓼 by Emily Bronte

 











"A person who has not done one half his day's work, by ten o' clock, runs a chance of leaving the other half undone."

"It's no company at all, when people know nothing and say nothing"

"..so he shall never know how I love him; and that, not because he's handsome, .. , but because he's more myself than I am. Whatever our souls are made of, his and mine are the same,..."

"...- he's always, always in my mind - not as a pleasure, any more than I am always a pleasure to myself - but as my own being.. "

"..the gunpowder lay as harmless as sand, because no fire came near to explode it."

"The return of sunshine was welcomeed by answering sunshine from him."

"Any relic of the dead is precious, if they were valued living"

" -You must not go!
- For one hour
- Not for one minute"

".. We have done nothing to deserve this separation;.."