Sunday, June 26, 2022

Gunjan Saxena: The Kargil Girl (2020) by Sharan Sharma


 








"බය..හැමදාම වැරද්දක්මයි කරවන්නේ"

"මහන්සිවෙන අයව දෛවය කවදාවත් අතාරින්නේ නෑ. මෙතැන ඉදගෙන කදුළු හලනවට වඩා හොදයි, සති දෙකක් දාඩිය හලන්න"

"දුවේ එයාගේ දෛවය කූඩුවක හිරවෙන එක නෙවෙයි. කූඩුව කඩාගෙන ඉගිලෙන්න ඕනි"

"මම දන්නේ මෙච්චරයි මම මෙහෙට ආවේ මගේ හැකියාව නිසා කියලා. මම මෙහේ ඉන්න එක නැති එක මගේ හැකියාව මතම තීරණය වෙන්න ඕනි නේද?"

" -ලෝකයගේ සිතිවිල්ල වෙනස් වෙන එකක් නෙවෙයි. 

  -ලෝකයව අතාරින්න අයියේ. තමන්ව වෙනස් කරගන්න. සමහරවිට ඔයාව දැකලා ලෝකයත් වෙනස් වෙයි"

No comments:

Post a Comment