"සෑම ගසක්ම කවියෙකි, සෑම මිනිසෙක්ම පොතකි,
එය කියවීම හෝ නොකියවීම ඔබගේ වැඩකි."
-"විද්‍යාඥයෙක්. ඔහු කලක් නාසා ආයතනයේ වැඩ කෙරුවා. ඒත් ඇමරිකානුවෙක් නෙමෙයි"
-"අපි ගිය අවුරුද්දේ විවෘත කෙරුවා ඇස් කන් නාසා පර්යේෂණ ආයතනයක්. ලෝකෙ නොයෙක් රටවල විද්‍යාඥයෝ ඒ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වුණා"
................................................................................................................................
අපි ඡීවත් රට/ලෝකෙ/system එක, දකින දේ, ඇත්තයි කියලා විශ්වාස කරන දේ, ඇත්තටම ඇත්තක්ද. අපි මේ කරන හැම දෙයක්ම කරන්නෙ අපිට ඇත්තටම ඕනවටද. නැත්තං අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන කාගෙ හරි උවමනාවකට ද. අපි මේ ඉන්නෙ, බල ලෝභයේ අන්ධභාවය විසින් කාලයක් තිස්සේ නිර්මාණය කරපු fantasyක් ඇතුලෙ වෙන්න බැරිද. ගැලවෙන මග දැක දැකම නිද්‍රාශීලීව ඉන්නවා නෙමෙයිද.
කොටින්ම, මේක ගිලෙන බව දැන දැනත්, නොදන්නවා වගේ තවමත් සාද පවත්වමින් ඉන්න ටයිටැනික් නැවක් වෙන්නම බැරිද.
~පුරූ~
කොටින්ම, මේක ගිලෙන බව දැන දැනත්, නොදන්නවා වගේ තවමත් සාද පවත්වමින් ඉන්න ටයිටැනික් නැවක් වෙන්නම බැරිද.
~පුරූ~
No comments:
Post a Comment