Saturday, June 13, 2020

ගිරිපුර ඇත්තෝ - සිංහලට හඬ කැවීම - සිරස TV - (The Flintstones produced by Hanna- Barbera Productions)


ගල්පාත :- අර බෝතලෙන් ගහපු පාරට බොරළුගෙ ඔලුව අවුල් වෙලාද කොහෙද

ඩොටී :- ඇයි ඔයා එහෙම කියන්නේ. බොරළු දැන් මට කියලා ගියේ මාව දැක්කමත් බඩ පිරෙනවා කියලා. ඉතින් ඒක බොරුද?

ගල්පාත :- විකාරනෙ. සාමාන්‍ය මිනිස්සු එහෙම කතා කියන්නෑනෙ.

ඩොටී :- මට සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වැඩක් නෑ. ඔයා කොහොමද හිතන්නේ කියලයි දැනගන්න ඕනෙ.

ගල්පාත :- අනේ ඩොටී කටවහගන්නකො.

ඩොටී :- නෑ නෑ කියනවා. මාව දැක්කම මොනවද හිතෙන්නෙ? ඉතින් කියනවා... 🙍‍♀️

ගල්පාත :- හරි හරි මට ඔයා දැක්කම බඩ පිරෙනවා.... 😬😬😬

No comments:

Post a Comment