Saturday, June 13, 2020

"ℕ𝕖𝕖𝕝𝕒𝕜𝕒𝕤𝕙𝕒𝕞 𝕡𝕒𝕔𝕙𝕒𝕜𝕒𝕕𝕒𝕝 ℂ𝕙𝕦𝕧𝕒𝕟𝕟𝕒 𝔹𝕙𝕠𝕠𝕞𝕚" by Sameer Thahir


"මට හිතෙන්නේ අපිට සතුටින් ඉන්න ඕනෙ නම් අපි සතුටින් ඉන්න කෙනෙක් ගාව ඉන්න ඕනෙ."

"මම හැමවෙලාවෙම හිතුවෙ, මම සුනීවයි අසීවයි ආරක්ෂා කරනවා කියලා. ඒත් මම වැරදියි. සුනීගේ එකම බලාපොරොත්තුව වෙලා තිබ්බේ, මම අසීව හමුවෙන එක. අසීට ඕනෙ උනේ මට කිසි ප්‍රශ්නයක් ඇති නොවෙන එක. එයාලා හැමෝම මාවයි ආරක්ෂා කලේ.එයාලා හැමෝම මට ආදරය කලා. "

(උපසිරැසි - තරිඳු රසාංග| Baiscopelk.com වෙබ් අඩවියෙන්)



No comments:

Post a Comment