Thursday, October 5, 2017



දුක් ගීත සෝ සුසුම් දැනෙන්නේ නෑ යළිත්
සරදමක සිනා කැන් ඇසෙන්නේ නෑ තවත්
අකුරුතර කූඩු වුන නිදිබරිත රෑ පහන්
හෙටක මඟ රකින්නට විඩාපත් නෙත් පියන්
දුක කියන්නට නුඹට ඉඳින්නේ නෑ තවත්
අවසරයි සමුගන්න හන්තාන පුරහඳින්
                                               ~පුරූ~