Saturday, November 12, 2022

The Adventure of the Cardboard Box Short story by Arthur Conan Doyle

 











“What object is served by this circle of misery and violence and fear? It must tend to some end, or else our universe is ruled by chance, which is unthinkable. But what end? There is the great standing perennial problem to which human reason is as far from an answer as ever.” 

Friday, October 7, 2022

The Adventures of Sherlock Holmes - SCANDAL IN BOHEMIA by Sir Arthur Conan Doyle

 










"When I hear you give your reasons," I remarked, "the thing always appears to me to be so ridiculously simple that I could easily do it myself, though at each successive instance of your reasoning I am baffled until you explain your process. And yet I believe that my eyes are as good as yours."

......... "You see, but you do not observe"



Wednesday, October 5, 2022

ඉතින් ඒ කව තවම එතැනයි













සපථ කෙරුවත් කොයි තරම් තව නම් හඳ බලන්නේ නෑ කියා

හුස්ම හෙලනා වරක් පාසා සුපුන් සඳ මට පේනවා

උඹත් හිටිදෙන් මමත් ඉන්නම් මමම මගෙ හිත හදනවා

ඒත් හඳ බැස යන හීනෙකින් පාන්දර නිදි කැඩෙනවා


හෙට අනිද්දා හීනෙ එළි වෙන බවත් මම දැන් දන්නවා

අහස හිමි නුඹ මෙහෙට එන්නෑ ඒ බවත් මම දන්නවා

තාරකාවක් වී පලක් නෑ මක් කරන්නද හිතනවා

ඉතින් ඒ කව තවම එතැනයි මම තවම නිදි කිරනවා


සේයාරුව - pinterest වෙබ් අඩවියෙන්

Friday, August 19, 2022

Darkest Hour (2017) by Joe Wright


 








"Success is not final; 

failure is not fatal: 

it is the courage to continue that counts." 

- Winston Churchill - 




Ante Sundaraniki (2022) by Vivek Athreya

 




















"ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට නම් අපි සම්ප්‍රදායන් ඔක්කොම පැත්තක දාලා ඕන කෙනෙක් එක්ක එකතු වෙනවා.
ඒ ප්‍රශ්නෙම විසඳුනාම අරක හරි නෑ මේක හරි නෑ ය කියලා ඒ කෙනාගෙම වැරදි පේන්න ගන්නවා. 

සංස්කෘතිය සම්ප්‍රදායට මුවා වෙලා අපි ඇතුළෙ තියෙන මනුස්සකම නැති කරන්න හොඳ නෑ."


"If the problem's on our side, we'll get along with anybody. We keep our traditions aside and mingle with them. 
But if the same problem is resolved, we point out flaws and mistakes of the other person.

Under the cloak of tradition, one shouldn't kill the human within."


Wednesday, August 17, 2022

Into the Woods (2014) by Rob Marshall



 "Mother isn't here now
Wrong things, right things
Who knows what she'd say?
Who can say what's true?
Nothing's quite so clear now
Do things, fight things
Feel you've lost your way?
You decide
But you are not alone
Believe me
No one is alone
No one is alone
Believe me
Truly
People make mistakes
Fathers
Mothers
People make mistakes
Holding to their own
Thinking they're alone
Honor their mistakes
Fight for their mistakes
Everybody makes
One another's
Terrible mistakes
Witches can be right
Giants can be good
You decide what's right
You decide what's good
Just remember
Just remember
Someone is on your side
Our side
Our side
Someone else is not
While we're seeing our side
- Our side
- Our side
Maybe we forgot
They are not alone
No one is alone
Someone is on your side
No one is alone"



Friday, August 5, 2022

The Twilight Saga: Eclipse (2010) by David Slade


 








"When we were five, they asked us what we wanted to be when we grew up...

Our answers were things like astronaut, president... or in my case, a princess.

When we were ten, they asked again,

and we answered, rock star, cowboy, or in my case, a gold medalist.

But now that we've grown up, they want a serious answer.

Well, how about this... ...who the hell knows?

This isn't the time to make hard and fast decisions,

this is the time to make mistakes.

Take the wrong train and get stuck somewhere.

Fall in love, a lot.

Major in philosophy, because there's no way to make a career out of that.

Change your mind, and change it again, because nothing is permanent.

So, make as many mistakes as you can.

That way, someday,

when they ask what we wanna be...

we won't have to guess.

We'll know."

Thursday, July 28, 2022

My Seditious Heart: Collected Nonfiction Book by Arundhati Roy - The End of Imagination


-"The only dream worth having, ...is to dream that you will live while you’re alive and die only when you’re dead."

-"‘Which means exactly what?"

-"To love. 
   To be loved. 
   To never forget your own insignificance. 
   To never get used to the unspeakable violence and the vulgar disparity of life around you. 
   To seek joy in the saddest places. 
   To pursue beauty to its lair. 
   To never simplify what is complicated or complicate what is simple. 
   To respect strength, never power. 
   Above all, to watch. 
   To try and understand. 
   To never look away.
   And never, never to forget."


.............................................................

"තබාගැනීමට තරම් වටිනා එකම හීනය නම්, 
ඔබ ජීවත්වසිටියදී ජීවත් වීම සහ ඔබ මිය ගිය විට පමණක් මිය යාමයි"

"මොකද්ද ඒකෙ තේරුම?"

"ආදරය කිරීම. ආදරය ලැබීම. තමාගෙ නොවැදගත්කම කිසිදා අමතක නොකිරීම. තමා වටා සිදුවන නිහඬ ප්‍රචණ්ඩත්වයට හා අණක් ගුණක් නැති විෂමතාවයන්ට කිසිදා හුරු නොවීම. ඉතාම දුක්සහගත තැනදීත් සතුට සෙවීම. සුන්දරත්වය එහි පතුලටම හඹා යාම. කිසිදා සංකීර්ණ දේ සරල කිරීමටත් සරල දේ සංකීර්ණ කිරීමටත් නොයාම. බලයට නොව සවිමත් බවට ගරු කිරීම. සියල්ලටම වඩා.... නිරීක්ෂණය කිරීම, උත්සාහ කිරීම, තේරුම් ගැනීම, කිසිදා වෙන්තක නොබැලීම සහ කිසිදා අමතක නොකිරීම" 

Wednesday, July 27, 2022

වාසනාවන්තයෝ නම්,










වාසනාවන්තයෝ නම්,

එකින් එක නොව පොකුර එකට මුකුලිත වන මල් ය......

එකෙක් ඉතිරි නොවී රැළම පිටින් දැළට අසු වන මසුන් ය.......

පොව්වුවන්ට පෙර මියැදෙන දෙනුන් ය....

කුණාටුවෙ තනිව හූල්ලන්නට නොවී සමූලඝාතනය වන වනාන්තරය.... 

Wednesday, July 20, 2022

The Shawshank Redemption (1994) by Frank Darabont

 









"Remember, Red, hope is a good thing, maybe the best of things, and no good thing ever dies."

A Beautiful Mind (2001) by Ron Howard

 








"- How big is the universe?

  -Infinite.

  -How do you know?

  -Because all the data indicates  it. 

  -But it hasn't been proven yet? You haven't seen it. How do you know for sure?

  -I don't. I just believe it.

  -It's the same with love, I guess"

The Girl on the Train (2016) by Tate Taylor


 







"Haven't you ever been on a train and wondered about the lives of the people who live near the tracks? The lives you've never lived."

"Lying is like taking a trip. It's like having a secret. It's like touching yourself and no one else knows."

Gangubai Kathiawadi (2022) by Sanjay Leela Bhansali









 "Live with respect and don't fear anyone ... not the police, not the Member of the Legislative Assembly (MLA), not the minister, not the pimps, absolutely don't fear anyone" 

"People think that we're dishonest ... don't worry about it ... you do your dishonest work with honesty ... with full honesty"

Sunday, June 26, 2022

Gunjan Saxena: The Kargil Girl (2020) by Sharan Sharma


 








"බය..හැමදාම වැරද්දක්මයි කරවන්නේ"

"මහන්සිවෙන අයව දෛවය කවදාවත් අතාරින්නේ නෑ. මෙතැන ඉදගෙන කදුළු හලනවට වඩා හොදයි, සති දෙකක් දාඩිය හලන්න"

"දුවේ එයාගේ දෛවය කූඩුවක හිරවෙන එක නෙවෙයි. කූඩුව කඩාගෙන ඉගිලෙන්න ඕනි"

"මම දන්නේ මෙච්චරයි මම මෙහෙට ආවේ මගේ හැකියාව නිසා කියලා. මම මෙහේ ඉන්න එක නැති එක මගේ හැකියාව මතම තීරණය වෙන්න ඕනි නේද?"

" -ලෝකයගේ සිතිවිල්ල වෙනස් වෙන එකක් නෙවෙයි. 

  -ලෝකයව අතාරින්න අයියේ. තමන්ව වෙනස් කරගන්න. සමහරවිට ඔයාව දැකලා ලෝකයත් වෙනස් වෙයි"

The Professor (2018) by Wayne Roberts



“Maturity is really just another word for how much misery you'd swallow.”


“In each and every moment we're composing stories of our lives, let's aim to make it a meaningful read ... or at least an interesting one.”


"Get out there, earn your keep. Give back. It's not gonna be easy. Never gonna be easy. For much of it, you'll stand alone. but you've got to stand strong. "


"I beg you to not give into mediocrity, like the other 98 percent of the world. Because you would be doing yourselves, and the world, a greatest disservice. You're all too smart. You're too smart to let it go to waste. And you've got one shot at this. Don't let a moment of it slip by. Grab it, snatch it up, make it yours. Celebrate every moment. Celebrate every breath.


“The person one loves at first is not the person one loves at last. Love is not an end. It's a process through which one person attempts to know another.”


"We've turned our backs on the most important duty that we possess, to live a life that is rich in experience, that's of our own independent choosing. Why don't we make death our closest companion, so that we can finally have a second, a millisecond to appreciate that little bit of time that we have left. And most important of all let us live well, so that we may die well, because we've never been so close to death that this very moment. 


The Tourist (2010) by Florian Henckel von Donnersmarck

 









"She wanted to teach me that people have two sides. A good sides, a bad side, a past, a future. And that we must embrace both in someone we love."

Queen (2013) by Vikas Bahl

 









"මටත් මොනවා හරි කරන්න ඕනෙ?"

"කවුරුවත් ඔයාව නවත්තන්නෙ නෑ?"

Wednesday, June 15, 2022

Fantastic Beasts: The Secrets of Dumbledore (2022) David Yates











"Your honesty is a gift, even if at times a painful one."

"But even if we make mistakes, terrible things, we can try to make things right. And that's what matters, trying."

"You should stop doubting yourself. You have something most men go their entire lives without. Do you know what that is? A heart that is full. Only true brave man could open himself up so honestly and completely as you do."

"sometimes it takes losing something to realize quite how much it means." 

"Funny how historic days seem so ordinary when you are living them"

ඒ ගඟම ගලන හැටි










 කාත් කවුරුවත් නොදන්න ඉසව්වක
ඒ ගඟම ගලන හැටි පුදුමය
අමාරුම තැනුත් පහුකර උල් හදවත්
ගල් බෝල වෙනවා නියතය
හැංගී හැංගි ඔත්තු බලමින් සින්දු කියනා
මාළුවෝ නම් අල්පය
ඉවුර දෙපසේ කරඹ ගස්වල පිපුණු මල් දෙකක්
ගඟට වැටී හමුවීම වේ ආදරය
-කට්ටා / උද්‍යාන් සම්පත් අමේෂන් ජයසේකර/ ඒ ගඟම ගලන හැටි -

...........................................................................

කාත් කවුරුත් දන්න ඉසව්වෙම ඒ ගඟ ගලනවා කාටත් නොපෙනිම
උල් උල් හදවත් තාමත් නොදුටුව මදහස නංවා පාමින් කෝමල
හැංගී හැංගී ඔත්තු බලන්නට ඉස්ගෙඩියක්වත් හමුවුනු නැති තැන
පාර බලන් හිටි වියළි කරඹ මල ආන්න යනවා තනිවම ගහගෙන
~පුරූ~

ගුරු තරුව - ජයලත් මනෝරත්න













"මුල් ගුරුතුමා ;-

“මැටි වැඩ ඉගෙන ගත්තොත් මුට්ටක්වත් හදාගන්න පුළුවන්.
ශාරීරික අභ්‍යාස වගේ දෙයක් ඉගෙන ගත්තොත්
කොන්දක්වත් කෙළින් තියාගන්ඩ පුළුවන්.
නමුත්... දැන් ඔය සාහිත්‍ය ඉගෙනගෙන ?"
සාහිත්‍ය ගුරුතුමා ;-
“සාහිත්‍යයෙන්ද ? සාහිත්‍යයෙන් කරන්නෙ
ඔය කෙළින් කරපු කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට
රත්තරන් පුරවගන්නවද, අසූම් පුරවගන්නවද කියල
තෝරලා බේරලා ගන්න එක."

Leadership Wisdom from the Monk Who Sold his Ferrari by Robin Sharma - ඒ අපූරු මග : පරිවර්තනය උපාලි රත්නායක

 









"ඔබ විසින්ම ඔබව පරාජය කර නොගන්නේ නම්, වෙන කිසිම දෙයකට ක්බ ඔඅරාජය කළ නොහැක."

ජීවිතය වෙනස් කරන කතා - Inspirational Stories for Life - කැලුම් වැලිගම

 


"...ඒ අය තමන් තුළට දුක දැඩිව අවශෝෂණය කටගෙන අනිත් අයට සතුට බෙදාහරිනවා. ඔවුන් හරියට ගස් වගෙයි."

"මල්වල ලස්සන බලන්න මල් කඩලා අතට ගන්න ඕනේ නෑ."

"...මේ ලෝකයේ බොහෝ මිනිස්සු තමන්ට අයිති මොහොත අයිති කරගන්නේ නැතුව වෙන වෙන දේවල් අයිතිකරගන්න ගිහින් ජීවිතය කාලකණ්ණි කරගන්නවා."

"නවත්තන්න එපා දිගටම කරගෙන යන්න. ඔයා විශිෂ්ටයි"

"..ඉර තරම් එළියක් තමන්ට නැහැ කියලා කවදාවත් සඳ දුක් වෙන්නේ නැහැ. සඳ ඉර තරම් සාර්ථක නැද්ද? සඳ ඉර වගේ වටින්නේ නැද්ද?..."

Murder in the Orient Express by Kenneth Branagh

 








"I have seen the fracture of the human soul. So many broken lives,

so much pain and anger giving way to the poison of deep grief until one crime became many."

"I have understood in this case that the scales of justice cannot always be
evenly weighed."

"There are no killers here. Only people who deserve a chance to heal."

Murder in the Orient Express by Agatha Chridtie - ඔරියන්ට් ශීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම පරිවර්තනය තොම්සන් ඒ. වැන්දබෝනා











"...අපරාධයක් විසඳන්නට කෙනෙකු කළ යුත්තේ හාන්සි පුටුවක දිගා වී සිතන එක විතරයි..."

"මම අන්තිම විනාඩිය දක්වා හැම කෙනෙක්ම සැක කරනව."

"වෙන්න බැරි දෙයක් වෙන්න බැහැ. ඒත් පෙනුමෙන් මොන විදියට පෙනුණත් වෙන්න බැරි දේ වෙන්න පුළුවන්"

"ඔබ කවුරුහරි බොරු කියපු කෙනෙක් එක්ක ඇත්ත හගිස්සුවෝතින් ඔවුන් සාමාන්‍යයෙන් ඒක පිළිගන්නවා. ඒක කෙරෙන්නෙ අව්‍යාජ පුදුමයෙන්. නිශ්චිත ප්‍රතිඵල ලැබීමට අවශ්‍ය වන්නේ හරියට අනුමාන කිරීම විතරයි"
 

Tuesday, June 14, 2022

දෙබෑයෝ - ජයසේන ජයකොඩි













 "කේක් කාල පුරුදු උනාම කැවුම් අප්පිරිය වෙනව අම්මෙ"


" ජේන් සිටින්නේ හොඳටම ආඩම්බරයෙනි. ගෙට දිවගොස් කණ්නාඩියෙන් මුහුණ බලන්නට සිතුණත් එ සේ නොකොට දෑතින් මුහුණ අත ගා බැලුවාය"

"ඉදිරියෙන් රතු කමිස හැඳගත් කලිසම්කාරයෝ ය. පිටුපසින් සරම්කාරයෝ ය. කලිසම්කාරයෝ කියන දේ සරම්කාරයෝ කියති"

96 (2019) by C. Prem Kumar

 







"ඔයාව බැස්සුවෙ කොහෙද, එතනම තමයි මම තාම ඉන්නෙ"

And the oscar goes to (2019) by Salim Ahamed


 











"කාපු කෙනාම තමා කෑම ගැන විවේචනය කරන්නේ. ඉතිරි අය හදන්නේ කෑම ටිකක් ලබාගන්න විතරයි"

Helen 2019 by Muthukutty Xavier














"කිසි කෙනෙක් අපිව මතක තියා ගන්නෙ නැති එකේ.. කවුරුහරි අපිව මතක තියාගත්තොත් ... අපිට ඒ පුද්ගලයගෙ මූණ කවදාවත් අමතක වෙන්නෙ නෑ..."

Ustad Hotel (2012) by Anwar Rasheed


 







"ඔයාට ඕනම කෙනෙක්ගෙ බඩ පුරවන්න පුළුවන්. හැබැයි එයාලාව මානසිකව තෘප්තිමත් කරන්න්ත් ඕනෙ"

Hawaizaada by Vibhu Puri











" සමහර දේවල් තියෙනවා කොච්චර දුර උනත් අපිට දකින්න පුළුවන්" 

මළවුන්ගේ අවුරුදු දා - එදිරිවීර සරච්චන්ද්‍ර


 











"මං හිතන්නෙ, අපි මෙහෙම සන්තෝසෙන් කාලෙ ගත කරනව තමයි. දැන් අපේ සිත් සතුටින් පිරිල තියෙනව. ඒ වුණත් වේලාව ගත වෙන්න වෙන්න මේ සතුට අඩු වෙනව නේ ද? අන්තිමට, හිත සම්පූර්ණයෙන් හිස් වෙලා යනවා නේ ද?"

"අන්තිමට වෙන දේ ගැන හිතන්නෙ නැතුව මේ මොහොත ගැන හිතල සතුට විඳින්නට බැරිද?"
"අන්තිමට වෙන දේ කොහොම ද හිතින් අහක් කරන්නෙ? දැන් එක් එක්කෙනාගෙ සමාගමෙන් ආස්වාදයක් ලබනව. තව මොහොතකින් අපට වෙන් වෙන්න සිද්ධ වෙනව. එතකොට කොයි තරම් දුකක් ද?"
ඒකට කරන්න දෙයක් නෑ. ඒ ලෝකෙ හැටි. එක දිගට ම අපි එකට හිටියොත් අපට එක් එක්කෙනාගෙ සමාගම අප්‍රිය වෙන්නත් ඉඩ තියෙනව. ඒ නිසා අපි දෙන්න අන්‍යොන්‍ය සමාගම ප්‍රිය කරන කාලය තුළ දී වෙන් වෙන එක වැඩිය හොඳ නැද්ද?"

"ඔව් අපට නිස්කාන්සුවෙන් කල් යවන්න පුළුවන් මළගිය ඇත්තන් එක්ක විතරයි නෙ. ජීවතුන් අතර අපට තැනක් නෑ"

"ඔබ එතකොට යනව, නෙ ? හෙට යනවා. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණා ම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නවා. හෙට මම විතරයි. හෙටත්, අනිද්දාටත් කවදාටත් මම විතරයි. මොකක් ද වෙනස ? අද වගෙ ම හෙටත් කවුරුත් නැගිටිනවා. කනව බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ."

"නො ගියොත් යළිත් ආ නො හැකි ය. යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊම ය. නෑවිත් යන්ට බැරි ය. නොගොස් එන්ට බැරි ය."

"මනුස්සයට ඕන දේවල් මොනව ද කියල කවුද දන්නෙ ? ඕන දේ ලැබෙන කොට ඒක ආයෙමත් වෙනස් වෙලා. බලන කොට ඒක නොවේ ඕන කරන දේ. එහෙම තමයි අපි එක ආසාවකින් තවත් ආසාවකට යන්නෙ."

මළගිය ඇත්තෝ - එදිරිවීර සරච්චන්ද්‍ර


 











"අනාගතය ගැන නොසිතා, ග්‍රහණයෙන් කෙමෙන් ගිලිහී යන වර්තමානය පමණක් අල්වාගන්නට තැත් කරමින් මම ජීවත් වීමි"

"මළ ගිය ඇත්තන් ගැන අපි දුක් වෙන බව සැබෑවක්. ඒත් මළ ගිය ඇත්තෝ දුක් වෙන්නේ නෑ. ඒ අය වාසනාවන්තයි."

"එහෙත් කොයිබ ගියත්, මට මේ ලොව එක සේ ය. මා වටා මිනිසුන් දහස් ගණන් සිටිය ද මම හුදකලාවෙන් පසු වෙමි. කිසිවෙකුගේ ආදරය හා සැලකිම්න මට නුරුස්සයි. කිසිවකු මට ආදරය නොදක්වතොත් මැනවැයි මට සිතේ."

"කෙනෙකු දිවි නසා ගන්නේ ජීවිතයේ සෞන්දර්‍යය රැක ගැනීමට ය. කෙනෙකුගේ ජීවිතයෙන් පොදු සෞන්දර්‍යය කිලියි වේ නම්, ඒ පොදු සෞන්දර්‍යය කිලිටි කරමින් ජීවත් වීමට වඩා එය නිර්මල ව තිබෙන්නට ඉඩ දී තමා නැති වී යාම යෙහෙකි."

ජොආනා - කුමාර සිරිවර්ධන පරිවර්තනයක් (Love in a Torn Land by Jean Sasson)



 


".. ඔහුට සිය මව්‍ රට පිළිබඳ තවදුරටත් විශ්වාස කළ හැකි වූයේ නැත. ඉරාකය තවදුරටත් ප්‍රතිපත්තිගරුක මිනිසුන්ට සුදුසු තැනක් නො වීය. ඔහු අකමැත්තෙන් වුව ඉරාකයෙන් පලා යාමට තීරණය කර තිබුණේ එදින ය."

"මම ඔහුට ප්‍රේම කරමින් සිටියෙමි. ඔහු තම ප්‍රේමය මට ප්‍රකාශ කරන තුරු මම සවන් විවර කරගෙන පමා වීමි.
මම පමා වීමි.
මම තවදුරටත් ඔහු වෙනුවෙන් පමා වෙමි."

"ගත වූ වසර ගණනාව පුරා මම ඔහු ව ඉතා හොඳින් අධ්‍යයනය කළෙමි. ඔහුගේ සෑම හැඟීමක් ම, සෑම සිහිමයක් ම මම හොඳින් දැන සිටියෙමි. සමහර අවස්ථාවන්හි දී ඔහු වැකියක් ලිවීම අරඹද්දී මම නිහඬ ව ම එම වැකිය හමාර කළෙමි. ඔහු ම'විසින් වනපොත් කළ පුද්ගලයා ය."

"අනාථ කඳවුරු පිළිබඳ අසන්නට ලැබුණු ආරංචි අප සිත් හි ඇති කළේ ශෝකයකි. එම කඳවුරක් ඇස්පනාපිට දකින්නට තිබෙද්දී කෙනෙකුගේ සිත් හි ඇතිවන ශෝකයට සීමාවක් නැත."

"මගේ සැමියා පසුගිය මාසයේ කළ වැටලීමක දී මැරුණා. රසායන අවි ප්‍රහාරය එල්ලවෙන කොට මට පැනලා එන්න සිද්ධ වුණේ මගේ දරුවන් පස් දෙනාගෙන් දෙන්නෙක් විතරක් අරගෙන. මට තියෙන්නෙ අත් දෙකයි. මම පුංචි ම ළමයින් දෙන්නා වඩා ගත්තා. අනෙක් තුන්දෙනාට වේගෙන් ඇවිදගෙන එන්න බැරි වුණා. අම්මේ අපි ව දාලා යන්න එපා කියලා එයාලා විලාප දුන්න හැටි මට කවදාවත් අමතක කරන්න බැහැ."

යකඩ සිල්පර - විමල් උදය හපුගොඩආරච්චි

 


"බොහෝ බ්‍රිතාන්‍යයන් සිතන පරිදි මේ මිනිසුන් දීනයින් නොවේ. දුප්පත්කම සහ බඩගින්න ඔවුන් දීනයන් බවට පත්‍කර ඇත."

"මිනිසාගේ සතුට ඇත්තේ ඔහුගේ සිතේය. ඔහු හරි යැයි සිතන දේ තුළය."

"ගහ හැදෙන්න කලින් මුලින්ම උදුරල දාන්න ඕනෑ. මරණෙට බය නැති මිනිහෙක් මුල් උනහම සිංහලයො එකතු වෙලා අපේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්න පුළුවන්."


Sara'S 2021 by Jude Anthany Joseph

 








"බිත්තර නැතුව බිත්තර පෆ් එයා කියලා එයා යන්න ගියා"

"ඒ මං එයාලට කැමති නැති නිසා
නෙමෙයි
...
ඒක මට ඕන දෙයක් කියලා හිතෙන්නෙ නෑ"

"Better not be a parent than be a bad parent"

Rich dad and Poor dad by Robert Kiyosaki












"You are only poor if you give up"

"Fear of losing is greater than wining"

"Keep that attitude and learn nothing"

"The main cause of poverty or financial struggle is fear and ignorance not the economy or the government or the rich."

"Fear pushes you out the door, and desire calls to you."

"'Human's life is a struggle between ignorance and illumination."

"History proves that great civilizations collapse when the gap between the haves and have-nots is too great."

"We haven't learned from history. We only memorize historical dates and names, not the lesson."

Meri Pyaari Bindu (2017) by Akshay Roy








 "ඒත් කවුරුත් මට මේක කීවෙ නෑ. ආදරේ කොච්චර වේදනා දෙනවා උනත් ආයෙත් උත්සාහ කරන බව."

"ආදරේ කරන්න ගොඩක් අය උගන්නනවා. ඒත් ඒ ආදරේ අමතක කරන්න කවුරුත් උගන්නන්නෙ නෑ."

The Alchemist by Paulo Cohleo

 















"If someone sees the same people every day,..... , they wind up becoming a part of that person's life. And then they want the person to change. If someone isn't what others want them to be, the others become angry. Everyone seems to have a clear idea of how other people should lead their lives, but none about his or her own."

"-What’s the world’s greatest lie?
-It’s this: that at a certain point in our lives, we lose control of what’s
happening to us, and our lives become controlled by fate. That’s the world’s
greatest lie"

"..there is one great truth on this planet: whoever you are, or whatever it is
that you do, when you really want something, it’s because that desire
originated in the soul of the universe. It’s your mission on earth."

"The Soul of the World is nourished by people’s happiness. And also by unhappiness, envy, and jealousy. To realise one’s Personal Legend is a person’s only real obligation"

"When you want something, all the universe conspires in helping
you to achieve it.”

"He never realized that people are capable, at any time in their lives, of doing what they dream of.”

"If you start out by promising what you don’t even have yet, you’ll lose your desire to work toward getting it."

"We have to take advantage when luck is on our side, and do as much to help it as it’s doing to help us. It’s called the principle of favorability. Or beginner’s luck.”

"making a decision was only the beginning of things. When someone makes a decision, he is really diving into a strong current that will carry him to places he had never dreamed of when he first made the decision."

"The closer one gets to realizing his Personal Legend, the more that
Personal Legend becomes his true reason for being, thought the boy."

"people need not fear the unknown if they are capable of achieving what they need and want"

"when you can’t go back, you have to worry only about the best way of moving forward"

"Maybe God created the desert so that man could appreciate the date trees"

"To do that successfully, I must have no fear of failure. It was my fear of failure that first kept me from attempting the Master Work"

"to die tomorrow was no worse than dying on any other day. Every day was there to be lived or to mark one’s departure from this world.'

"It's not what enters men's mouths that's evil," said the alchemist. "It's what comes out of their mouth that is."

"what kept you at the oasis was your own fear that you
might never come back"

"Most people see the world as a threatening place, and because they do, the world turns out, indeed, to be a threatening place."

"One is loved because one is loved. No reason is needed for loving"

"When men are at war with one another, the Soul of the World can hear the screams of battle. No one fails to suffer the consequences of everything under the sun."

"when something evolves, everything around that thing evolves as well."

“If a person is living out his Personal Legend, he knows everything he
needs to know. There is only one thing that makes a dream impossible to
achieve: the fear of failure.”

"there’s no need for iron to be the same as copper, or copper the same as gold. Each performs its own exact function as a unique being, and everything would be a symphony of peace if the hand that wrote all this had stopped on the fifth day of creation"

"when we strive to become better than we are, everything around us becomes better, too."

"It is we who nourish the Soul of the World, and the world we live in will be either better or worse, depending on whether we become better or worse. And that’s where the power of love comes in. Because when we love, we always strive to become better than we are.”