Thursday, July 28, 2022

My Seditious Heart: Collected Nonfiction Book by Arundhati Roy - The End of Imagination


-"The only dream worth having, ...is to dream that you will live while you’re alive and die only when you’re dead."

-"‘Which means exactly what?"

-"To love. 
   To be loved. 
   To never forget your own insignificance. 
   To never get used to the unspeakable violence and the vulgar disparity of life around you. 
   To seek joy in the saddest places. 
   To pursue beauty to its lair. 
   To never simplify what is complicated or complicate what is simple. 
   To respect strength, never power. 
   Above all, to watch. 
   To try and understand. 
   To never look away.
   And never, never to forget."


.............................................................

"තබාගැනීමට තරම් වටිනා එකම හීනය නම්, 
ඔබ ජීවත්වසිටියදී ජීවත් වීම සහ ඔබ මිය ගිය විට පමණක් මිය යාමයි"

"මොකද්ද ඒකෙ තේරුම?"

"ආදරය කිරීම. ආදරය ලැබීම. තමාගෙ නොවැදගත්කම කිසිදා අමතක නොකිරීම. තමා වටා සිදුවන නිහඬ ප්‍රචණ්ඩත්වයට හා අණක් ගුණක් නැති විෂමතාවයන්ට කිසිදා හුරු නොවීම. ඉතාම දුක්සහගත තැනදීත් සතුට සෙවීම. සුන්දරත්වය එහි පතුලටම හඹා යාම. කිසිදා සංකීර්ණ දේ සරල කිරීමටත් සරල දේ සංකීර්ණ කිරීමටත් නොයාම. බලයට නොව සවිමත් බවට ගරු කිරීම. සියල්ලටම වඩා.... නිරීක්ෂණය කිරීම, උත්සාහ කිරීම, තේරුම් ගැනීම, කිසිදා වෙන්තක නොබැලීම සහ කිසිදා අමතක නොකිරීම" 

No comments:

Post a Comment