Wednesday, July 27, 2022

වාසනාවන්තයෝ නම්,










වාසනාවන්තයෝ නම්,

එකින් එක නොව පොකුර එකට මුකුලිත වන මල් ය......

එකෙක් ඉතිරි නොවී රැළම පිටින් දැළට අසු වන මසුන් ය.......

පොව්වුවන්ට පෙර මියැදෙන දෙනුන් ය....

කුණාටුවෙ තනිව හූල්ලන්නට නොවී සමූලඝාතනය වන වනාන්තරය.... 

No comments:

Post a Comment