Sunday, March 13, 2022

Ae Dil Hai Mushkil (2016) By Karan Johar













"-ඔයාට පෙරළා ආදරය නොලැබෙන බව දැන දැන ආදරය කරන එක ලේසිද?

  -ඒක තමා ලෝකෙ තියෙන ලස්සනම හැඟීම. 

  -ඒකෙන් ඔයාට ඔයා දුර්වලයි කියලා දැනෙන්නෙ නැද්ද?

 -කොහෙත්ම නෑ. ඒකපාර්ශ්වික ආදරය තරම් බලවත් දෙයක් තවත් නෑ."