Thursday, February 27, 2020


"My philosophy is that worrying means you suffer twice"

~Newt Scamander - Fantastic beasts and where to find them~

Friday, February 21, 2020

වරක් නොව දහස් වර නුඹ රකිමි ඇත්තමයි


















"It was only a smile, nothing more. It didn't make everything all right. It didn't male anything alright. Only a smile. A tiny thing. A leaf in the woods, shaking in the wake of a startled bird's flight.
But I'll take it. With open arms. Because when spring comes, it melts the snow one flake at a time,and maybe I just witnessed the first flake melting."

The Kite runner - Khaled Hosseini

........................................................................................................

ලස්සනට හිරු දිලෙන වසන්තේ දවසකදි
ආයෙමත් හමු වෙමුද රතු දෙළුම් ගහ යටදි

පාට අඩු නොකරගෙන කතන්දර කියවන්න
අකුරු දෙන්නම් නුඹට මේ පාර සත්තමයි

කාබුලයෙ සරුංගල් ඔක්කෝම බිම දමන
සුල්තාන්වරු අපයි මේ පාර නුඹ තමයි

අර නපුරු අසෙෆ් එයි නුඹට හිරි හැර කරයි
වරක් නොව දහස් වර නුඹ රකිමි ඇත්තමයි

~පුරෑ~