Saturday, September 19, 2020

 


සරසවි බිම තෙමී යන්න අඳුරු ලලා වහිනවා

කුඩේ යටින් යනෙනා විට අනේ තනිය දැනෙනවා 

හන්තානෙන් පායපු හඳ වළාවකට වැහෙනෙවා

ඔබෙ මතකෙන් පෑරුණ ගඟ ඉවුරු කඩා ගලනවා


~පුරූ~


 ඡායාරූපය : Lahiru Attanayake