Friday, January 7, 2022

Pink (2016) by Aniruddha Roy Chowdhury

 








"'බැහැ' කියන්නෙ එක වචනයක් වුණාට,

එමගින් සම්පූර්ණ වාක්‍යයක් නිර්මාණය වෙනවා
ඒ සඳහා කිසිඳු අන්දමක ...
වාක්‍ය අලංකරණ හෝ අන් කිසිවක් හෝ, වැඩිදුර විස්තරයක් අවශ්‍ය වන්නෙ නැහැ
'බැහැ' කියන්නෙ 'බැහැම' තමයි."

No comments:

Post a Comment