Friday, January 7, 2022

Thappad 2020 by Anubhav Sinha

 







"මට බොරු කරන්න ඕනේ නෑ. එයාටවත් මටවත්."

"හැම සම්බන්ධතාවයකම දෝෂ තියෙනවා. කවුරුහරි ඒවා හදන්න ඕනේ."
"ඔයාට ඒවා හදන්න වෙනවා කියන්නේ ඒවා කැඩිලා ගිහින්. මම මොනවද කරන්න ඕනෙ. බොරුවට මවා පාගෙන ඉන්නද? කොච්චර කාලෙකටද? මම ඉක්මනටම කලකිරිලා එයාට වෛර කරන්න පටන් ගනියි."

"අපි හැම වෙලේම කරන්නෙ අපිට හරියි කියලා හිතෙන දේ විතරයි නෙ. වැරදියි නම් ඒක අපිට පස්සෙ දැනගන්න පුළුවන් වෙයි.
"හරි දේ කිරීම හැමවෙලාවෙම සතුටින් අවසන් වෙන්නේ නෑ."

No comments:

Post a Comment